Kalu Dala Mala
演唱:Saman Leninසිහ පැටවුන් අලසව මර නින්දේ
නිල මැසි කැල වසුරති ඉහ මුදුනේ
කළ දුටු කල වල ඉහිනා නරි රැල
ගිනි දල්වති හනුමන්ගේ වලිගේ
නැග එන විට දිනියුරු හිමිදිරියේ
කළු දළ මල පීදෙයි හොර රහසේ
පහන් නිවී මුනි මැදුරද අඳුරේ
පරවී යයි සියපත් මල් අසුනේ
නොදැනෙද නොපෙනෙද මේ අවහරණේ
වඳ කර මල් පීදිය යුතු උයනේ
ගොර රුපු විස දළ නටු අග රැඳුනේ
නිවටව නිහඬව හිටියොත් අඳුරේ
වරිගෙම හැඳි ගෑවෙයි හෙළ දෙරණේ
නිදි ගැට හැර නැගිටිව් හෙළ පුතුනේ
නිල මැසි කැල වසුරති ඉහ මුදුනේ
කළ දුටු කල වල ඉහිනා නරි රැල
ගිනි දල්වති හනුමන්ගේ වලිගේ
නැග එන විට දිනියුරු හිමිදිරියේ
කළු දළ මල පීදෙයි හොර රහසේ
පහන් නිවී මුනි මැදුරද අඳුරේ
පරවී යයි සියපත් මල් අසුනේ
නොදැනෙද නොපෙනෙද මේ අවහරණේ
වඳ කර මල් පීදිය යුතු උයනේ
ගොර රුපු විස දළ නටු අග රැඳුනේ
නිවටව නිහඬව හිටියොත් අඳුරේ
වරිගෙම හැඳි ගෑවෙයි හෙළ දෙරණේ
නිදි ගැට හැර නැගිටිව් හෙළ පුතුනේ