Nimnaye

演唱:Dhyan Hewage、Prakash Ranasinghe、Mahiru Senarathne
ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..
ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ..
නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ..//
දිවි ගෙවනා දින ගනිනා..
අප දකිනා ලොව සිටිනා..
මිනිසුන් අප සැම අගනා..
ඇතැමුන් ලොව ජයගෙනා..
නිම් නොවනා...
දකිනා මා සිත් චායා පතනා ප්‍රීතිය මේ ලෝකේ..
ඔබ මා හා දිවිගෙවනා විට උතුරයි ආදරේ..
ලෝකේ අපහා දිවි ගෙවනා..
සතුරන් මිතුරන් වන අගනා..
දින දිනයක් වැඩියෙන් ගෙවනා..
හැඟුමයි ඒ ආදරේ...
නිම නොවනා...

你可能喜欢