Seema Nathi Aley

演唱:Sanushitha、Akesh Jayasekara
සංකා ගිනි පද අහුරා
හංගා එ නැතිකල රස කතා
කල් යා කර හද හඳුනා ගෙනා
මන්දාකිනි සඳ උපමා
දන්නා නොදකින අප රැඳි රටා
රන්දා අතැඟිලි නුඹ මා එදා
සීමා නැති ආලේ
අහසේ ඇදෙනා හැගුම් සේ පාවෙනා
ආලේ දවටා
හඳුනාගනු මා ඇල්මේ රහසින්නෙ මා
මල් මාවත් විසිරුණු දා
මං තාමත් ළඟ නුඹ හා
මන්දාරම් රැලි බිඳ දා
දැනුනා දැනුනා දැනුනා
සීමා නැති ආලේ
අහසේ ඇදෙනා හැගුම් සේ පාවෙනා
ආලේ දවටා
හඳුනාගනු මා ඇල්මේ රහසින්නෙ මා

你可能喜欢